Tag: ssl

What is HTTP and HTTPS ?

What is HTTP and HTTPS ?

HTTP හෝ HTTPS යන වචන ඇසුනු විගසින් අපට හැගෙනුයේ මේ අතර සැලකිය යුතු වෙනස්කමක් නොමති බවයි.නමුත් මෙහි ඉතා වැදගත් වෙනස් කමක් පවති. එය අන්තර්ජාලය තුල සැරි සරන අප අනිවාර්යෙන් දැනගතුයුතු කාරනාවක් ලෙස සැලකිය හැකිය.

කවුරුත් දන්නා පරිදි HTTP හි තේරැම වන්නෙ Hyper Text Transfer Protocol යන්නයි.එනම් world wide web (WWW) හි දත්ත හුවමාරු කිරීම සදහා භාවිතා කරන මූලික ක්‍රමවේදයයි.

HTTPS යනු Hyper Text Transfer Protocol Secure යන්නයි.එනම් HTTP හි ආරක්ෂිත  ක්‍රමවේදය යි.

HTTPS = HTTP + Security

Continue reading “What is HTTP and HTTPS ?”